ලොව බලවත් රටවල් පහේ ‘බ්‍රික්ස්’ සමුළුව පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේදී ඇරඹේ

ලොව බලවත්ම රටවල් 5ක් එක්ව පිහිටුවා ගත් ‘බ්‍රික්ස්’ ජාත්‍යන්තර සමුළුව ඊයේ රුසියාවේ කසාන් ප්‍රාන්තයේදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව ඇතුළත් බ්‍රික්ස් සංවිධාන සමුළුව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් දෙදිනක් පුරා පැවැත්වෙන…