Category Foreign

අධ්‍යා­ප­නික වීසා­ව­ලින් කැන­ඩා­වට පැමිණි සිසු­සි­සු­වියෝ 50,000ක් ආගිය අතක් නෑ

කැන­ඩාවේ වැඩි­දු­ර අධ්‍යා­ප­නය හැදෑ­රී­මට පැමිණි විදෙස් සිසු­සි­සු­වි­යන් 50,000කට ආසන්න පිරි­සක් ඔවුන්ගේ විශ්වි­ද්‍යාල හෝ අධ්‍යා­ප­නික ආය­තන වෙත පැමිණ නැති බව එරට ‘ග්ලෝබල් ඇන්ඩ් මේල්’ පුවත් සේවය අනා­ව­ර­ණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පුව­ත්පත විසින් හෙළි­ද­රව් කරනු ලැබූ දත්ත සංඛ්‍යා­ව­ලට…

ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිවු­රුම් දෙයි

අමෙ­රි­කාවේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද වොෂි­න්ටන් නුවර කොන්ග්‍රස් මණ්ඩල ගොඩ­නැ­ඟි­ල්ලේදී දිවු­රුම් දීමට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය දෙවැනි ධුර කාලය සඳහා ධවල මන්දි­ර­යට යෑමට නිය­මිත නව ජනා­ධි­ප­ති­ව­රයා එම සම්ප්‍ර­දා­යික උත්ස­ව­යේදී අග­වි­නි­සුරු ජෝන් රොබර්ට්ස් ඉදි­රියේ දිවු­රුම්…

වසර 5කදී පාකි­ස්තා­නයේ සයි­බර් අප­රාධ පැමි­ණිලි ලක්ෂ 6ක්

ගත වූ වසර 5 ඇතු­ළත පාකි­ස්තා­නයේ සයි­බර් අප­රා­ධ­ක­රු­වන් වර­ද­ක­රු­වන් බවට පත් කිරීමේ අනු­පා­තය 5%කට වඩා අඩු මට්ට­මක පව­තින බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පාකි­ස්තා­නයේ ජංගම දුර­ක­තන භාවිත කර­න්නන්ගේ සංඛ්‍යාව මිලි­යන 139ක් වන බවත්, අන්ත­ර්ජාල භාවිත කර­න්නන්ගේ සංඛ්‍යාව මිලි­යන…

අමෙ­රි­කාවේ ටික්ටොක් තහ­නම ක්‍රියා­ත්මකයි

නව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවු­රුම් දීමට පැය කිහි­ප­යක් ඉති­රිව තිබි­යදී එරට මිලි­යන 170ක ජන­තා­වට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය තහ­නම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව පුරා තරුණ පර­පුර අතර උන්මා­ද­යක් බවට පත්වී ඇති ටික් ටොක් සමාජ මාධ්‍ය­ජා­ලය අමෙ­රි­කාව…

ලුමුම්බා නම් වූ අප්‍රිකානු ගිනි සිළුව

බෙල්ජියම් යටත් විජිත පාලනයෙන් කොංගෝව නිදහස් කර ගැනීමට පිහිටුවන ලද කොංගෝ ජාතික ව්‍යාපාරයේ නායක පැට්‍රික් හෙමරි ලුමුම්බා නාමය ඉතිහාසයට එක්ව ඇත්තේ තවත් එඩිතර විප්ලවවාදියකු ලෙසය. කොංගෝව නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් කර ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ ලුමුම්බා, මහජන ඡන්දයෙන්…

ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ. විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව මෙලෙස සමු දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල සඳහන් වන පරිදි අවසන් වරට ඕවල් කාර්යාලයේ සිට ජාතිය…

පැය ගණනාවක දුෂ්කර මෙහෙයුමකින් දකුණු කොරියාවේ ජනාධිපතිවරයා අත්අඩංගුවට

විමර්ශකයෝ කම්බි වැටවල් කපා මන්දිරයට කඩා පනිති ජනපති අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට දහසක හමුදාවක් දෝෂාභියෝගයකින් බලතල අහිමි වූ දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් එරට විමර්ශකයන් විසින් ඔහුගේ පෞද්ගලික නිවෙසේදී අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සමඟම ඔහු…

බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහිඇණුම් ප්‍රහාරයක්

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ. අනවසරයෙන් නිවසට ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිහි ඇනුමෙන්  තුවාල ලැබූ සයිෆ් මේ වනවිට…

ඉන්දියාවේ කුම්භමේලා උත්සවයට මහ සෙනඟක්

ලෝක ආගමික උත්සව අතුරින් වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වන විශාලතම උත්සවය ‘කුම්භමේලා‘ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්රාජ් නුවරදී ආරම්භ විය. ලබන පෙබරවාරි මස 26 වැනිදා දක්වා දින 44ක් පුරා පැවැත්වෙන මෙම උත්සවයට ලොව දසදෙසින් කෝටි 40කට වැඩි බැතිමතුන් පිරිසක් සහභාගිවනු…

ඇෆ්ගනිස්තානයෙන් ලෝකයට තර්ජනයක් නෑ-තලේබාන් රජය වැඩි වැඩියෙන් ගෝලීය සහාය ඉල්ලයි

වත්මන් ඇෆ්ගනිස්තානයෙන් ලොව කිසිදු රටකට තර්ජනයක් එල්ල නොවන බව තලේබාන් රජය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තලේබාන් රජය එම නිවේදනය නිකුත් කර ඇත්තේ එරට වැඩබලන විදේශ ඇමැති මවුලවි අමිර් ඛාන් සහ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි අතර එක්සත්…