Category Foreign

වසර 2100දී මුහුදු මට්ටම අඩි 6කින් ඉහ­ළට-සිංග­ප්පූරු විද්‍යා­ඥයෝ අන­තුරු අඟ­වති

ගෝලීය දේශ­ගු­ණික විප­ර්යාස පාල­නය කිරීම අභි­යෝ­ග­ය­කට ලක් කර­මින් කාබන් ඩයො­ක්ස­යිඩ් විමෝ­ච­නය තව­දු­ර­ටත් ඉහළ යන්නේ නම් වසර 2100 වන විට ගෝලීය මුහුදු මට්ටම අඩි 6කුත්, අඟල් 2ක් දක්වා ඉහළ යනු ඇතැයි සිංග­ප්පූ­රුවේ නන්යැංග් තාක්ෂ­ණික විශ්ව­වි­ද්‍යා­ලයේ විද්‍යා­ඥ­යන් අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය…

කුම්භ­මේලා උත්ස­වයේ තෙර­පී­ම­කින් බැති­ම­තුන් 40ක් මරුට

ඉන්දි­යාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයා­ග්රාජ් නුවර පැවැ­ත්වෙන ලෝක ආග­මික උත්සව අතරින් වැඩිම බැති­ම­තුන් පිරි­සක් සහ­භාගි වන විශා­ල­තම ‘කුම්භ­මේලා‘ උත්ස­වය අත­ර­තුර සිදුවූ තෙර­පී­ම­කින් බැති­ම­තුන් 40 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තෙර­පීම හේතු­වෙන් තුවාල ලැබූ බැති­ම­තුන්ගේ සංඛ්‍යාව ඊයේ පස්ව­රුව…

අමෙ­රි­කාවේ 19න් පහළ තරුණ තරු­ණි­යන්ට ලිංගික සංක්‍රා­න්තිය තහ­නම්

අමෙ­රි­කාවේ අවු­රුදු 19න් පහළ තරුණ තරු­ණි­යන්ට ලිංගික සංක්‍රාන්ති සිදු කිරීම් තහ­නම් කිරීමේ විධා­යක නියෝ­ග­ය­කට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට සංක්‍රා­න්තික ලිංගික ප්‍රජාව ඉලක්ක කර­මින් ජනා­ධි­ප­ති­ව­රයා විසින් සිදු කරනු ලැබූ නව­තම නියෝ­ගය මෙය බව විදෙස් මාධ්‍ය…

ජනතා විරෝ­ධය මැද සර්බි­යාවේ අග­මැති ඉල්ලා අස් වෙයි

සර්බි­යාවේ දුම්රිය ස්ථාන­යක අවි­ධි­මත් ලෙස ඉදි­කර තිබූ කොන්ක්‍රීට් වහ­ලක් කඩා වැටී පුද්ග­ල­යන් 15 දෙනකු මියයෑමේ සිදු­වීම මුල් කර­මින් සර්බි­යානු අග­මැති මිලොස් වූසෙ­වික් සිය ධුර­යෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසු­ගිය වසරේ නොවැ­ම්බ­රයේ එම සිදු­වී­මෙන් පසු එරට අග­මැ­ති­ව­ර­යාට ඉල්ලා…

ඉන්දීය- ඉන්දු­නී­සියා ආර­ක්ෂක ගිවි­සුම දීර්ඝ කරයි

ඉන්දි­යාවේ 76 වැනි ජන­රජ දිනයේ විශේෂ ආරා­ධි­ත­යකු ලෙස සහ­භාගි වූ ඉන්දු­නී­සි­යාවේ ජනා­ධි­පති ප්‍රබොවෝ සුබි­ය­න්ටෝගේ සංචා­රය අත­ර­තුර ඉන්දු­නී­සි­යාව සහ ඉන්දි­යාව අතර සමුද්‍ර ආර­ක්ෂක ගිවි­සුම තවත් වසර 3කට දීර්ඝ කිරීම සඳහා අව­බෝ­ධතා ගිවි­සුම් අත්සන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දු පැසි­ෆික්…

7 වැනි වරටත් බෙලරුසියාවේ ජනපති ලුකෂෙන්කෝ

බෙලරුසියාවේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති ඇලෙක්සාන්ඩර් ලුකෂෙන්කෝ 7 වැනි වරටත් ජයග්‍රහණය අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඉරිදා පැවැති ජනාධිපතිවරණයේදී ලුකෂෙන්කෝ 87%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කළ ද, මැතිවරණය දූෂිත බවට බෙලරුසියාවේ විපක්ෂය සහ…

දකුණු කොරියාවේ ගුවන් අනතුරට හේතුව කුරුල්ලෙක්-පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි

පුද්ගලයන් 179 දෙනකුට මරු කැඳවමින් පසුගිය දෙසැම්බරයේ දකුණු කොරියාවේ සිදුවූ මාරක ගුවන් අනතුරට හේතුව එන්ජිම තුළට කුරුල්ලකු ගැටීම බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අනතුර පිළිබඳ සිදු කළ පරීක්ෂණ වාර්තාව එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සියට සහ…

පොදු ප්‍රවාහනය ජනතාවට නොමිලේ-පෞද්ගලික වාහන අවම කිරීමේ උපක්‍රමයක්

තායිලන්තයේ බැංකොක් අගනුවර වායු දූෂණය ඉහළ යෑම පාලනය කිරීම සඳහා නගරයට ඇතුළු වන මෝටර් රථ ඇතුළු පෞද්ගලික වාහන ගමනාගමනය අවම කිරීමේ අරමුණින් පොදු ප්‍රවාහන සේවයේ නොමිලේ ගමන් කිරීමට මගීන්ට අවස්ථාව ලබා දීමට නගර බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. මෙවැනි…

අමෙරිකා ඉතිහාසයේ සුවිශේෂී වූ ඝාතන ත්‍රිත්වයක රහස්‍ය වාර්තා ට්‍රම්ප් ඉල්ලයි

අමෙරිකා ඉතිහාසයේ වඩා සුවිශේෂී වූ ඝාතන ත්‍රිත්වයක් සම්බන්ධයෙන් වූ රහසිගත ලේඛන ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිලධාරීන්ට නියෝග කර තිබේ. ඒ අනුව ජෝන් එෆ් කෙනඩි, රොබට් එෆ් කෙනඩි සහ මාටින් ලූතර් කිං ජූනියර්ගේ ඝාතන තුනට අදාළ ලේඛන වර්ගීකරණය කිරීමට…

Netflix රියැලිටි කතා මාලාවේ Lynn Ban මියයයි

Netflix රියැලිටි කතා මාලාවක් වන ‘Bling Empire’ හි සිටි සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ආභරණ නිර්මාණකාරිනියක වන Lynn Ban මියගොස් තිබේ. මිය යන විට ඇගේ වයස අවුරුදු 52කි. නිවේදනයක් නිකුත් කරමින් ලින් බෑන්ගේ පවුලේ පිරිස් සඳහන් කර ඇත්තේ, ඇය මොළයේ සැත්කමකට භාජනය වී…