Category Foreign

රුසියානු සටන් බිමේ සිටින උතුරු කොරියානු හමුදාව ගැන පියවර ගන්නැයි සෙලෙන්ස්කි මිත්‍ර රටවලින් ඉල්ලයි

යුක්රේනයට එරෙහිව සටන් වැදීම සඳහා උතුරු කොරියානු හමුදා සෙබළුන් යුද බිමට එවීමට රුසියාව කටයුතු කිරීම සම්බන්ධව පියවර ගන්නා ලෙස යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි අමෙරිකාව ඇතුළු සිය මිත්‍ර රටවලින් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියානු හමුදාවත් යුද පෙරමුණට…

බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය පළමු වරට කළු ජාතික කාන්තාවකට

වසර 190ක් පැරණි බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පළමු වරට කළු ජාතික කාන්තාවක් පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 44 හැවිරිදි කෙමී බෙඩ්නොච් එම පක්ෂයේ නායකත්වයට පත් වූ සිව්වැනි කාන්තාව ලෙස ද පක්ෂ ඉතිහාසයට එක් වූ බව වාර්තා වේ. මීට…

ආයුධ සන්නද්ධ කල්ලියක් බොලිවියාවේ හමුදා කඳවුරක් අල්ලයි-සෙබළුන් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් බොලිවියාවේ හමුදා කඳවුරක් යටත් කරගෙන ඇතැයිද, සෙබළුන් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙසේ යටත් කරගෙන ඇත්තේ මධ්‍යම බොලිවියාවේ කොචබම්බා නුවර පිහිටි හමුදා කඳවුරක් වන අතර, සෙබළුන්ට අමතරව ආයුධ විශාල ප්‍රමාණයක් ද…

ලොව විශාලතම කිඹුලා මිය යයි

ලොව විශාලතම කිඹුලා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටි ‘කැසියස්’ නමැති කිඹුලා මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ඔස්ට්‍රේලියාවේදී මියගිය බවට වාර්තා වන ‘කැසියස්’ ලොව වයස්ගතම කිඹුලන් අතර තුන්වැනි ස්ථානයේ සිටි බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අඩි 18ක් දිගැති…

ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් අනතුරු ඇඟවීමක්

තම රටට එරෙහි ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසනවා. ඊශ්‍රායලය විසින් පසුගියදා එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව යළි අවධාරණය කරමින් ඉරාන අධ්‍යාත්මික නායකයා ප්‍රකාශ කර ඇත්තේ…

බොලිවියාවේ හමුදා මුරපොළක් සන්නද්ධ කණ්ඩායමක් අල්ලා ගනී

මධ්‍යම බොලිවියාවේ හමුදා මුරපොළක් සන්නද්ධ කණ්ඩායමක් විසින් සිය පාලනයට නතු කරගෙන තිබෙනවා. අදාළ සන්නද්ධ කණ්ඩායම විසින් එහි සිටින හමුදා සෙබළුන් 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම එම සන්නද්ධ කණ්ඩායම විසින් හමුදා කඳවුරේ…

ඉම්රාන් ඛාන් නිද­හස් කර­න්නැයි විරෝ­ධ­තා­ක­රුවෝ වීදි බසිති

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ දහස් සංඛ්‍යාත හිත­වා­දීන් පිරි­සක් එරට කරච්චි නුවර දැවැන්ත විරෝ­ධ­තා­වක නිරතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රජය විසින් ව්‍යවස්ථා විරෝධී සම්මත කර ගනු ලැබූ…

ස්පාඤ්ඤයේ ගංව­තු­රෙන් මිය ගිය ගණන 200 ඉක්මවයි

නැඟෙ­න­හිර ස්පාඤ්ඤයේ වැලෙ­න්සියා ප්‍රාන්තය මුළු­ම­නින්ම විනාශ කළ දරුණු ගංව­තුර තත්ත්ව­යෙන් මිය ගිය පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව 202 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය බදාදා ඇද හැලුණු අධික වර්ෂා­වත් සමඟ විශාල ගංව­තුර තත්ත්ව­යක් ඇති වූ අතර, පූර්ව අන­තුරු ඇඟ­වීමේ නිවේ­දන…

රුසි­යානු අධි­ක­ර­ණ­ය­කින් ගූගල් සමා­ග­මට පුදුම දඩ­යක්-දඩ මුදලට බිංදු 33යි

රුසි­යානු රජ­යට අයත් යූ ටියුබ් චැන­ල­ය­කට සීමා පැන­වීම හේතු­වෙන් එරට අධි­ක­ර­ණ­ය­කින් ගූගල් සමා­ග­මට අමෙ­රි­කානු ඩොලර් ඩෙසි­ලින් 20ක දඩ­යක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ගණ­නය ඉල­ක්ක­මින් සඳ­හන් කරද්දී එය බිංදු 33ක අග­යක් ගන්නා බවත්, ගණන් කළ නොහැකි ප්‍රමා­ණයේ විශාල…

ආසියා පැසි­ෆික් කලා­පයේ ආර­ක්ෂා­වට ජපා­න­යෙන් නව මිස­යි­ල­යක්

ආසියා පැසි­ෆික් කලා­පයේ චීනය සමඟ උද්ගත වී ඇති උණු­සුම් වාතා­ව­ර­ණ­යට මුහුණ දීම සඳහා ජපාන සිය ආර­ක්ෂක තත්ත්වය ඉහළ දැමීමේ අර­මු­ණින් යුද නෞකා­ව­ලට එරෙහි දුර දිගු මෙහෙ­යුම් මිස­යි­ල­යක් නිෂ්පා­ද­නය කිරී­මට සැල­සුම් කර ඇතැයි ඒෂියා ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. එම නව…