පකිස්තානු ක්‍රිකට් පිලේ නෂිම් ෂාගේ නිවසට වෙඩි

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක වන නසීම් ෂා ගේ නිවසට නොදන්නා තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා ඇති අතර, මේ සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ පහර දීමෙන් නිවසේ…













