බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ඇරඹේ

බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව අද(25) ආරම්භ විය. රටවල් හා කලාප 60කට වැඩි සංඛ්‍යාවකින් පැමිණි දෙස්-විදෙස් නියෝජිතයන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සමුළුවට එක්ව සිටිති. “ගෝලීය විපර්යාස හමුවේ ආසියාවට අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම” යන තේමාව යටතේ ඔවුන් ගැඹුරු ලෙස සාකච්ඡා…













