එමිරේට්ස් රාජ්‍යයේදී සිරදඬුවම් ලැබූ බංග්ලාදේශ ජාතිකයන්ට

බංග්ලාදේශ විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයට සහාය පළ කරමින් එරට රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විරෝධතාවක නිරත වීමේ චෝදනාවට සිරදඬුවම් නියම වූ බංග්ලාදේශ ජාතිකයන් 57 දෙනා නිදහස් කිරීමට එරට ජනාධිපති ශේක් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහ්යාන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය…