චීනයේ අවන්හලක ගින්නක් 22දෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් ගින්නට හේතුව පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, අද (29) පස්වරුවේ එම ගින්න හට ගෙන…













