Category Foreign

ඊශ්‍රායලයෙන් පිටවීමට ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් සැලසීමට සූදානම්

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ඊයේ (19) දිනයේ පමණක් සිව්දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ අතර ඊශ්‍රායලයේ නිවාඩු දින වන අද (20)…

ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 13 වැනිදා සිට එම මගී ප්‍රවාහන සේවාව නවතා දැමීමට පියවර…

ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් පාර්ලිමේන්තුවට

ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු සභාවාරය දැක බලා ගැනීම සඳහා, ආරාධිතයෙක් ලෙස ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් තුවාල ලබයි

ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට තුවාල සිදුව තිබෙනවා. ඉරෝශිකා චතුරංගනී නම් කාන්තාවක් එලෙස තුවාල ලබා ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ. ඇය ප්‍රතිකාර…

Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමේ තීරණයක්

ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබෙයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ පුළුල් බද සහිත ගුවන් යානා සඳහා වන ජාත්‍යන්තර සේවා මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බවයි.…

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

ඉන්දුනීසියාව ලෙවෝටෝබිහි ලකී – ලකී ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.  ගිනිකන්ද විදාරණය විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ පසුබිමකයි එය සක්‍රීය වී ඇත්තේ.  ඉන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.  සංචාරක දූපතක් වන ෆ්ලෝරස්ට හී පිහිටා ඇති…

මිලි­යන 10ක ඉරාන ජන­තා­වට ට්‍රම්ප් අන­තුරු අඟ­වයි

ටෙහෙ­රාන් අග­නු­ව­රින් වහාම ඉව­ත්වන ලෙස මිලි­යන 10කට ආසන්න වැසි­යන්ට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනා­ධී­ප­ති­ව­රයා මේ අන­තුරු ඇඟ­වීම සිදු­කර ඇත්තේ ඊශ්‍රා­යල හමු­දාව ඉරා­නයේ ජාතික රූප­වා­හිනී මාධ්‍ය­ස්ථා­න­යට පහ­ර­දී­මෙන් මොහො­ත­කට පසුව බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.…

ටෙහෙ­රාන් ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය තාව­කා­ලි­කව ඉවත්කර ගනී

ඉරා­නයේ පව­තින යුධ­මය වාතා­ව­ර­ණය හේතු­වෙන් ටෙහෙ­රාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය තාව­කා­ලි­කව ඉවත් කිරී­මට රජය තීර­ණය කළ බව විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (17) ප්‍රකාශ කළේය. ඉරා­න­යට දිගින් දිග­ටම එල්ල වන ප්‍රහාර…

ප්‍රංශ-ශ්‍රී ලංකා ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ ගිවි­සු­මට අත්සන් තබයි

ශ්‍රී ලංකාව ද්විපා­ර්ශ්වික ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලියේ තවත් සුවි­ශේෂ සංධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින් ප්‍රංශය සමඟ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කිරීමේ ගිවි­සු­මට එළැ­ඹිණි. ප්‍රංශ ජන­ර­ජය සහ ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජය අතර විදේශ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යට අදා­ළව ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම පිළි­බඳ ගිවි­සුම අත්සන් කිරීම…

ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම් දෙයි

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ. එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුනු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. අමෙරිකානු ජනාධිපතිවරයා X සමාජ මාධ්‍ය…