වෙඩි තබා රාජ්‍යතාන්ත්‍රිකයෝ බිය ගැන්වූ ඊශ්‍රායලයට ජාත්‍යන්තර අප්‍රසාදය

යුරෝපයේ හා අරාබියේ රටවල් රැසකට අයත් රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමක් බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ නිල සංචාරයක නිරතව සිටියදී ඊශ්‍රායල හමුදාවෙන් අවවාදාත්මක වෙඩි තැබීමක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස ජෙනින් කඳවුරේ සංචාරයක නිරතව ඇත්තේ බටහිර ඉවුරේ පදිංචිව සිටින…













