දකුණු කොරියානු ජනාධිපතිවරණය හෙටයි

දකුණු කොරියානු ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, හිටපු ජනපති යූන් සුක් යෝල් ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට නව පුද්ගලයෙකු තෝරා ගැනීම සඳහායි. ව්‍යවස්ථානුකූලව එරට මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2027 වසරේදීයි. නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැය…













