ඉන්දු-පාකිස්තාන දේශසීමාවේ ගැටුම් දරුණු අතට

ජම්මු කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය මුල් කරමින් ඉන්දීය ගුවන් හා යුද හමුදා ඒකාබද්ධව පාකිස්තාන කාශ්මීරයේ සිදු කළ ගුවන් ප්‍රහාරයත් සමඟ දෙරටේ දේශසීමා ආරක්ෂක හමුදා අතර වෙඩි හුවමාරුව දරුණු අතට හැරී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. පෙරේදා රාත්‍රියේදී අඛණ්ඩව වෙඩි හුවමාරු…













