ලොව විශාලතම අයිස් කුට්ටිය ගිලී යයි

ලොව විශාලතම අයිස් කුට්ටිය ලෙස සැලකෙන දුරස්ථ බ්‍රිතාන්‍ය දූපතක් දකුණු ජෝර්ජියාවෙන් ඔබ්බට නොගැඹුරු ජලයේ ගිලී ගොස් තිබෙනවා. මිලියන ගණනක් පෙන්ගුයින් සහ සීල් මත්ස්‍යයන්ගේ නිවහන වන මෙය දුරස්ථ ඇන්ටාක්ටික් දූපතක සිට කිලෝමීටර 70 ක් පමණ දුරින් ගිලී ගොස් ඇති බව සඳහන්.…













