ලෝක රූ රැජිණ බහු මාධ්‍ය අභියෝගතා අංශයේ දෙවැනි තැන අනුදිට

ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර ‘ලෝක රූ රැජිණ බහු මාධ්‍ය අභියෝගතා ‘ අංශයේ ආසියාවේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙයි.

ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර ‘ලෝක රූ රැජිණ බහු මාධ්‍ය අභියෝගතා ‘ අංශයේ ආසියාවේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙයි.

ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 02 වැනිදා සිට 08 වැනිදා දක්වා එම බදු සතිය ක්‍රියාත්මක වන බවයි රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් නිශාන්ත ජයවීර…

Elon Musk විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ ඔහු දැරූ විශේෂ තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නාස්තිකාර වියදම් අඩු කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව තමා ජනාධිපති Donald Trump හට ස්තූතිය පළ කරන බවත්, DOGE මෙහෙයුම කාලයත්…

ස්වකීය පාලන කලාපයක් ලෙස චීනය විසින් හඳුන්වනු ලබන තායිවානයේ මුහුදු සීමාව සහ ගුවන් සීමාව තුළ චීන හමුදා අභ්‍යාස මේ මාසයේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැයි මාසයේ මේ දක්වා ගතවූ කාලය ඇතුළත චීන හමුදා ගුවන්යානා අවස්ථා…

නැඟෙනහිර චීනයේ ෂැංඩොං ප්‍රාන්තයේ පිහිටි රසායනික කම්හලක සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් පුද්ගලයන් 6 දෙනකු අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපිරීමත් සමඟ එහි තිබූ රසායනික ද්‍රව්‍ය ඒ අවට පිහිටි නිවාසවලට විසිරී ගොස් ඇති අතර,…

ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර පැමිණ තිබේ. මෙය ශ්‍රී ලංකාවට හිමි වූ ඓතිහාසික ජයග්‍රහණයක් බව සඳහන් වේ. මෙය Miss World තරගයේ fast-track events…

ඉලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් දියත් කරන ලද Starship රොකට්ටුවේ 09 වැනි පරීක්ෂන පියාසැරියේදී එම රොකට්ටුව පුපුරාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට අද උදෑසන මෙම රොකට්ටුව ගුවන්ගත කළ අතර, එය ගුවන්ගත කර මිනිත්තු…

ලෝක ආහාර වැඩසටහන යටතේ ගාසා තීරයට ගිය සහනාධාර ට්‍රක් රථ 15ක් කොල්ලකෑමට ලක්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දින 80කට වැඩි කාලයක් පුරා ඊශ්‍රායල හමුදාව විසින් අවහිර කරනු ලැබූ ගාසා තීරයට සහනාධාර ට්‍රක් රථ…

නේපාල ජාතික කඳු නැඟීමේ මඟ පෙන්වන්නකු වන ශර්පා කමි රිටා වැඩිම වාර ගණනක් එවර්ස්ට් කන්ද තරණය කිරිමේ ඔහුගේම ලෝක වාර්තාව අලුත් කිරීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන් කණ්ඩායමකට මඟ පෙන්වමින් කඳු මුදුනට ගිය 55 හැවිරිදි…

ඉන්දියාවට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් දකුණු මුම්බායි නුවර පළාත් රැසක් ගංවතුරෙන් යටවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා දිනය පුරා ධාරානිපාත වර්ෂාවක් පතිත වූ බවත්, දකුණු මුම්බායි නුවර නිවාස, කඩසාප්පු සහ මහමාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත්…