නේපාලයේ ඇඳිරි නීතිය ඉවතට

සමාජ මාධ්‍ය සදහා සීමා පැනවීමට නේපාල රජය ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව දැවැන්ත විරෝධතා ක්‍රියාත්මක වීමත් සමග එරට තුළ ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය දින 05 කට පසු ඉවත් කිරීමට අද (13) පියවර ගැණුනා. ඒ අනුව, කත්මණ්ඩු අගනුවර ඇතුලු ප්‍රදේශවල වෙළෙඳසැල්, සාප්පු…













