ශ්‍රී ලංකාවට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා ගමන් කිරීමට අවසර

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දීය ගුවන් අවකාශය හරහා යාමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ඉන්දීය ගුවන් සීමාව හරහා පියාසර කිරීම සඳහා ඉල්ලීමක් ඊයේ දහවල් 1.00 ට ලැබුණු බවත්, ඒ…













