ට්‍රම්ප්ගෙන් බීබීසීයට අපහාස නඩුවක්

වසර 2021 ජනවාරියේදී සිදු කළ කතාවක් විකෘති කර වාර්තාමය චිත්‍රපටයක් විකාශය කිරීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බීබිසී මාධ්‍ය සමාගමට එරෙහිව අපහාස නඩුවක් ගොනු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆ්ලොරීඩා ප්‍රාන්ත අධිකරණයේදී එම අපහාස නඩුව ගොනු කළ අමෙරිකානු ජනාධිපතිවරයා…











