Category Foreign

මෝදිගේ 75 වැනි උපන්දිනයට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අදට යෙදී ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා එලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා…

ශිෂ්‍ය විරෝ­ධ­තා­වේදී දිවි­පිදූ තරු­ණ­යන් සිහි කර­මින් අද නේපා­ලයේ නිවාඩු දින­යක්

නේපාල ශිෂ්‍ය විරෝ­ධ­තාව අත­ර­තුර ජීවි­ත­ක්ෂ­යට පත්වූ සියලු තරු­ණ­යන් මාතෘ­භූ­මිය වෙනු­වෙන් දිවි පිදූ විරු­වන් ලෙස පිළි­ගැ­නී­මට අග­මැ­ති­නිය සුෂිලා කාර්කිගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙරේදා පැවැති අන්ත­ර්වාර රජයේ පළමු කැබි­නට් රැස්වී­මේදී තීර­ණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිවි පිදූ තරු­ණ­යන් සිහි­පත් කිරීම සඳහා අද…

මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කළ පුද්ගලයන් 06 ක් නාවික හමුදා භාරයට

මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කර දමා ගොස් ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් 06 දෙනෙකු තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. පසුගිය 13 වැනිදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මිනිස්…

ජාත්‍යන්තර ඕසෝන් දිනය අද

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘විද්‍යාවේ සිට ගෝලීය ක්‍රියාකාරිත්වය කරා’ යන්නයි. ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගැනීම සඳහා වන වියානා සම්මුතියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් මෙම සැමරුම සිදු කෙරෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි…

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ රිච්ටර් මාපක 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 4:41ට මෙම භූ කම්පනය වාර්තා වී ඇති අතර ගුවහාටි නගරය ඇතුළු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට භූකම්පනය දැනී ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ. කිසිඳු ජීවිත හානියක් හෝ දේපළ හානියක්…

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ඇති බාධාව හමාස් නායකයින් – ඊශ්‍රායල අගමැති

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කළේ, කටාර් රාජ්‍යයේ සිටින හමාස් සංවිධානයේ ප්‍රධානීන් ඉවත් කිරීම මඟින් සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සහ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට ඇති ප්‍රධාන බාධාව ඉවත් කළ හැකි බවයි. ඔහු මෙම ප්‍රකාශය කළේ, සටන්…

නේපාලයේ අන්තර්කාලීන අගමැතිනියගෙන් මාස හයකින් පසු බලය භාරදෙන බවට පොරොන්දුවක්

නේපාලයේ අලුතින් පත් කරන ලද අන්තර්කාලීන අගමැතිනිය පවසන්නේ ඇය මාස හයකට වඩා වැඩි කාලයක් එම ධුරයේ රැඳී නොසිටින බවයි. “මට මේ රැකියාව ඕන වුණේ නැහැ. වීදිවලින් ආපු හඬවල් නිසා තමයි මට ඒක පිළිගන්න සිද්ධ වුණේ,” සුෂිලා කාර්කි සිකුරාදා දිවුරුම් දීමෙන්…

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයන් 13ක්

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, සංචාරක වීසා මත පැමිණි පිරිසක් මෙලෙස එම සයිබර් කඳවුරුවල රඳවාගෙන සිටින බවට වාර්තා වී ඇති බවයි එම…

ට්‍රම්ප්ගෙන් ලෝකයට ලියුමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝකයටම ලිපියක් ලියා තිබෙනවා. ධවල මන්දිරය පවසන්නේ ට්‍රම්ප් මේ ලිපිය සියලුම නෙටෝ රාජ්‍යයන් ඇතුළුව ලෝකය වෙත ලියා ඇති බවයි. රුසියා-යුක්‍රේන යුදධය සම්බන්ධයෙන් නෙටෝ රාජ්‍යයන් වෙත ඍජුව කටයුතු කරන ලෙස අවධාරණය කරන මෙම ලිපියෙන් තවදුරටත් පවසන්නේ…

රුසියානු එරෝෆ්ලොට් ඔක්තෝබර් සිට යළි කොළඹට

රුසියානු එරෝෆ්ලොට් ගුවන්සේවය එළඹෙන ඔක්තෝබර් 04 වැනිදා සිට කොළඹ දක්වා යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. සතියකට තෙවරක් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මීට සමගාමීව එරොෆ්ලොට් සීෂෙල්ස් වෙත ගුවන් ගමන් සැප්තැම්බර් 27 වැනිදා ආරම්භ කිරීමට සූදානමින්…