ට්‍රම්ප්ගෙන් රුසියාවට යළි අනතුරු ඇඟවීමක්

යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට රුසියාව කටයුතු නොකරන්නේ නම් දැඩි ආර්ථික පියවර ගැනීමට සූදානම් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවා තිබේ. අමෙරිකා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතිමින් ඒ බව සඳහන් කර ඇත. මීට අමරතව අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ කතාවේදී…













