ජපානයේ පාලක පක්ෂයේ නායිකාව ලෙස සනායි තකයිචි තේරීපත් වෙයි

ජපානයේ පාලක කන්සර්වේටිව් පක්ෂය එහි නව නායිකාව ලෙස සනායෙ ටකායිචි තෝරාපත් කර ගෙන තිබෙන අතර, ඇය ජපානයේ මීළඟ අග්‍රාමාත්‍යවරිය වීමට ඉඩකඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා. ඒ ඇය ජපාන ඉතිහාසයේ එම තනතුරට පත් වන ප්‍රථම කාන්තාව වෙනවා. පළමු වටයේ…













