තායිලන්ත අගමැතිනිය ධුරයෙන් නෙරපයි

තායිලන්ත අග්‍රාමාත්‍ය Paetongtarn Shinawatra ධුරයෙන් ඉවත් කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, කාම්බෝජයේ හිටපු නායකයා සමඟ කළ මතභේදාත්මක දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබුණා. අගමැති ධුරය සඳහා නව ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත අතර, එතෙක්…













