ට්‍රම්ප් සහ පුටින් හංගේරියාවේ දී හමුවෙන්න සූදානම්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ කළ දුරකථන ඇමතුමකදී “විශාල ප්‍රගතියක්” ඇති වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර, යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා හංගේරියාවේදී මුහුණට මුහුණ හමුව සාකච්ඡා සඳහා එකඟ වූ බව සදහන් කෙරේ. බ්‍රහස්පතින්දා මෙම දුරකථන සංවාදය සිදුව…













