Category Foreign

චීනයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සංගම් නියෝජිතයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට දායකත්වය දැක්වීම ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම්වල නියෝජිතයන් 10 දෙනෙකුගෙන් යුතු පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. චීන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබදතා ශක්තිමත් කෙරෙන ”‍ සේද…

ඇන්ඩෲ කුමරුගේ කුමාර පදවිය අහිමි කිරීමට චාල්ස් රජු නියෝග කරයි

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් තම බාල සොහොයුරා වන ඇන්ඩෘ කුමරු එම රජ පවුලෙන් ඉවත් කර තිබෙනවා. ලිංගික ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු හා සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ලවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඔහු බ්‍රිතාන්‍යය රාජකීයයන් වෙසෙන ‘වින්ඩ්සර්’ මාලිගයෙන් ද නෙරපා හැරීමට…

මෙලිසා කැරිබියානු දූපත් වනසයි

‘මෙලිසා’ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත්ව සිටියි. මෙම වසරේ මෙතෙක් ඇති වූ දරුණුම සුළි කුණාටුව ලෙසින් සැලකෙන ‍මෙලිසා සුළි කුණාටුව සමග ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම…

ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාව ආසන්නයේ BANDA වෙරළේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ  6.4ක් ලෙස සටහන් වූ බවය. භූ කම්පනය කිලෝමීටර් 137ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය…

ගාසා වෙත දරුණු ප්‍රහාර එල්ල කරන්නැයි නෙතන්යාහුගෙන් නියෝග

ගාසා තීරයට ‘දරුණු ප්‍රහාර’ එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ. අගමැතිවරයා විසින් ඊශ්‍රායල හමුදාවට නියෝගය කර ඇත්තේ, එම ප්‍රහාරය වහාම ක්‍රියාත්මක කරන ලෙසය. අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ඇති වූ සටන් විරාමය නැවත නැවතත්…

නැගෙනහිර පළාතේ ව්‍යාපෘති 33 කට ඉන්දියාවෙන් රුපියල් මිලියන 2,371 ක ප්‍රදානයක්

ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය අප්‍රේල් 05 වැනිදා ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබුණා. ඒ යටතේ, නැගෙනහිර පළාතේ සංවර්ධන අවශ්‍යතා සපුරාලන ව්‍යාපෘති 33 ක් ක්‍රියාත්මක…

ලොව ප්‍රබලතම කුණාටුවට සුළි ජැමෙයිකාව සූදානම් වෙයි

මෙම වසරේ ලොව දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන ‘මෙලීසා‘ කුණාටුව මේවන විට ජැමෙයිකාවට බලපෑම් සිදු කරමින් පවති. ඒ අනුව දැනටමත් ජැමෙයිකාවේ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර, මෙලීසා සුළි කුණාටුව පස් වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස කැරිබියන් දූපතට ඇතුළු වනු…

ප්‍රකට ඉන්දීය නළු සතීෂ් සමුගනී

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නළුවකු වන සතීෂ් ෂා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස 74 ක්. චිත්‍රපට නිෂ්පාදක අශෝක් පණ්ඩිට් විසින් වෙත මෙම පුවත තහවුරු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඔහු නිවසේ සිටියදී සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීම නිසා වහාම…

පිලිපීනයේ ටාල් සක්‍රිය වෙයි

පිලිපීනයේ මැනිලා නුවරට කිලෝමීටර 60ක් පමණ දකුණින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වන විට සක්‍රිය වී තිබේ.  මිනිත්තු 10ක් පමණ ඇතුළත පිපිරුම් දෙකක් සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එමඟින් කිලෝමීටර් දෙකක් පමණ ඉහළ අහසට පිපිරුමේ අළු සහ වාෂ්ප…

තායිලන්ත – කාම්බෝජ සාම ගිවිසුම් අත්සන් කිරීමට ට්‍රම්ප් මැලේසියාවට

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම් අත්සන් කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් මැලේසියාවට පැමිණ තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මැලේසියාවේ සිටින අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සමුළුවකට ද සහභාගී වීමට නියමිත බවය. සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු…