Category Foreign

කල්මේගී‌ වැනසූ පිලිපීනයට එන අලුත්ම කරදරේ ‘ෆොං-වොං’

වයඹදිග පැසිෆික් කලාපයේ ඇති වූ ප්‍රබල සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්, පිලිපීනයට බලපෑම් එල්ල කරමින් අවම වශයෙන් පුද්ගලයන් 114 දෙනෙකුට මරු කැඳවූ අතර තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී තිබෙනවා. කල්මේගී සුළිකුණාටුව සිකුරාදා දිනයේදී වියට්නාමයට ද බලපෑවා. වියට්නාමය වසරේ මෙම කාලය තුළ ගොඩබිමට…

කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ඉකුත් 2024 වසරේ දී කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක් ඇතුළුව 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි මෙරට තරුණායට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. අදාළ නියෝගය ප්‍රකාශ කරමින් අධිකරණය දැනුම්…

Amazon යථා තත්ත්වයට

එක්සත් ජනපදයේ බොහෝ පරිශීලකයින් සඳහා Amazon.com (AMZN.O) සේවා යථා තත්ත්වයට පත්ව ඇති බවට ඇණහිටීම් වාර්තා කරන වෙබ් අඩවියක් වන Downdetector.com වාර්තා කර තිබෙනවා. ඇණහිටීමේ සිද්ධීන් 6,000කට අධික සංඛ්‍යාවක් Amazon සඳහා වාර්තා වී තිබූ බවයි Downdetector පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, එම…

චීනය කාබන් ප්‍රමිති පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරයි

චීන නියෝජිත පිරිස ‘කාබන් ප්‍රමිති සහයෝගීතාව සම්බන්ධ සාකච්ඡාව පුළුල් කිරීමේ උපදෙස්’ යන යෝජනාව ලෝක වෙළෙඳ සංවිධානයට ඉදිරිපත් කරයි. පසුගිය 4 වැනිදා ජිනීවා හිදී පැවති එම සංවිධානයේ වෙළඳ හා පරිසර කමිටුවේ රැස්වීමකදී එය ඉදිරිපත් කෙරිණ. එම යෝජනාව ගෝලීය කාබන් ප්‍රමිතිය කෙරෙහි…

අමෙරිකාවේ වලංගු වීසා 80,000ක්ම අහෝසි කරලා-සෝෂල් මීඩියා පෝස්ට් දැම්මත් වැඩ වරදී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය බලයට පත්වූ ජනවාරි 20 වැනි දින සිට මේ දක්වා සංක්‍රමණික නොවන වීසා බලපත්‍ර 80,000ක් පමණ අවලංගු කර තිබෙනවා. එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසුවේමෙම අවලංගු කිරීම්, රිය පැදවීම, පහරදීම සහ සොරකම් කිරීම වැනි විවිධ වැරදි හේතුවෙන්…

අමෙරිකානු රජයේ වසා දැමීම් නිසා ගුවන්තොටුපළ 40ක කටයුතු අඩාලයි

අමෙරිකානු රජය අකර්මන්‍යවීම හේතුවෙන් එරට ප්‍රධාන ගුවන්තොටුපළ 40ක කටයුතු සියයට 10කින් අඩු කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා. අමෙරිකානු සෙනට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබාදීමේ පනත් කෙටුම්පත් සම්මත නොවීම හේතුවෙන් දින 36ක සිට රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් අත්‍යාවශ්‍ය නොවන සේවා…

අනතුරට පත්වූ ගුවන්යානයේ කළු පෙට්ටිය හමුවෙයි -මරණ 12 යි -කිහිපදෙනෙක් අතුරුදන්

දොළොස් දෙනකුට මරු කැඳවමින් අමෙරිකාවේ කෙන්ටකි හි ලුයිස්විල් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වීමෙන් පසු පුපුරාගොස් කඩාවැටුණු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන්බුන් අතර තිබී එහි කළු පෙට්ටිය හෙවත් දත්ත රෙකෝඩර එරට ෆෙඩරල් ආරක්ෂක විමර්ශකයන් සොයාගෙන තිබෙනවා. ඊයේ සිදුවූ අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාවට ගුවන්…

රුසියානු ජනපති අතින් වෛද්‍ය සමන් වීරසිංහට සම්මානයක්

වෛද්‍ය සමන් වීරසිංහ මහතා හට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් විසින් පිරිනමන “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමයි. වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය ඊයේ (04)  පිරිනමනු ලැබීය. එය…

නිව්යෝර්ක් පළමු මුස්ලිම් නගරාධිපති ලෙස සොහ්රාන් මම්දානි තේරී පත්වෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත්ව තිබේ. ඒ ඊයේ පැවැති ඡන්ද විමසීමේදී හිටපු ආණ්ඩුකාරවරයෙක් ද වන ස්වාධීන අපේක්ෂක ඇන්ඩෘෘ කූමෝයි පරාජයට පත් කරමින්ය. ඒ අනුව, අමෙරිකාවේ විශාලම නගරය වන නිව්යෝර්ක් හි නගරාධිපති…

අමෙරිකාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් කඩා වැටෙයි – 04ක් මරුට

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී ගිනිගෙන ඇත. ලුයීවෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කල අදළ යානය විනාඩි කිහිපයක් තුල එම ගුවන් තොටුපළ ආසන්නයේදීම කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය…