Category Foreign

ගිවිසුමක් ඇති කරගන්නා තුරු හෝමූස් අවහිරයි – ට්‍රම්ප්ගෙන් යළිත් අනතුරු ඇඟවීමක්

ටෙහෙරානය සමඟ එකඟතාවයකට පැමිණෙන තෙක් ඉරාන වරායන් මත පනවා ඇති අවහිර කිරීම් ඉවත් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.  යුද්ධය අවසන් කිරීම සඳහා නව සාකච්ඡා පැවැත්වෙන්නේද යන්න පිළිබඳව පවතින අවිනිශ්චිතතාවය මධ්‍යයේ ඔහු මේ බව සඳහන් කළේය. පසුගිය සතියේ…

ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

ඉරානය සමග සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු නියෝජිත පිරිසක් හෙට (20) සන්ධ්‍යාවේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළඟා වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර ඇති අතර, එහිදී ඔහු ඉරානය වෙත දැඩි…

අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් ළමුන් 8ක් මරුට

අමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තයේදී සිදුකළ වෙඩි තැබීමකින් කුඩා දරුවන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තයේ ශ්‍රීව්පෝට් (Shreveport) නගරයේදී අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි සඳහන්. එහිදී පුද්ගලයන් 10 දෙනෙකු…

ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක් 

ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූ බව අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිසන් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මුදල් ආධාර රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළ බවය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනතාවගේ නොවන යුද්ධයකට…

ඊශ්‍රායලය, අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙක් බව ට්‍රම්ප් කියයි

ජනතාව ඊශ්‍රායලයට කැමති වූවත් නැතත් ඔවුන් අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙකු බවට ඔප්පු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය ටෲත් සෝෂල්හි සටහනක් තබමින්ය.  ඊශ්‍රායලය ඉතා නිර්භීත, පක්ෂපාතී සහ බුද්ධිමත් රටක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.…

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

උතුරු කොරියාව සිය නැගෙනහිර මුහුද දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියාව තහවුරු කර තිබේ. අද (19) උදෑසන මෙලෙස බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාව දියත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙය උතුරු කොරියාව මෙම වසරේ දියත්…

හෝමූස් ආසන්නයේ දී නෞකා දෙකකට ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී නෞකා දෙකකට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අද (18) දිනයේ දී හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට පැමිණි යාත්‍රා දෙකකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බව සමුද්‍ර ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය…

අමෙරිකානු – ඉරාන ඊළඟ වටයේ සාකච්ඡා අර්බුදයක

ඉරානය මෙතෙක් අමෙරිකා එක්සත් ජනපදය සමග ඊළඟ වටයේ සාකච්ඡා සඳහා එකඟ වී නොමැති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරාන තස්නිම් පුවත් ඒජන්සිය මේ බව වාර්තා කර ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ මෙතෙක් මෙම සාකච්ඡා සඳහා ඉරාන බලධාරීන් එකඟතාව පළ…

සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ නොකරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ලබන බදාදා වන විට සාකච්ඡා මගින් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ නොකිරීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ යළිත් වරක් යුදමය ක්‍රියාමාර්ග ආරම්භ වීමේ අවදානමක් මතුව ඇති බවයි විදෙස්…

හෝමුස් විවෘත කිරීමත් සමග ලෝක බොරතෙල් මිලත් පහළට

අමෙරිකා – ඉරාන සටන් විරාමයේ ඉතිරි කාලසීමාව සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව් සඳහා “සම්පූර්ණයෙන්ම විවෘත” බව ඉරානය ප්‍රකාශ කිරීමෙන් පසු, ලෝක බොරතෙල් තෙල් මිල විශාල ලෙස පහත වැටී ඇත. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් බොරතෙල් මිල 10%කට වඩා…