ශ්‍රී මහ බෝධි ශාඛාවක් ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ බෝධිධම්ම විහාර බිමේ රෝපණය කරයි

ශ්‍රී මහ බෝධීන් වහන්සේ යනු බෞද්ධයාගේ මුඳුන් මල්කඩයි. තමන් වහන්සේට බුදුවීමට උපකාරී වූ බෝධීන් වහන්සේට සතියක් ඇස පිය නොහෙළා බලා සිටිමින් බුදුන් වහන්සේ ලෝ වැසියන්ට ලබා දුන් පළමු ආදර්ශය වූයේ කළගුණ සැලකීමයි. ‘අනිමිස ලෝචන පූජාව’ නමින් අප හැඳින්වූ ඒ ආදර්ශය…




