Category Foreign

අධික තරබාරුවෙන් මිය ගිය බලු සුරතලාගේ ස්වාමි දුවට මාස දෙකක සිරදඬුවම්

අධික ලෙස තරබාරු වීම හේතුවෙන් සුනඛයකු රෝගීව මිය යෑම සම්බන්ධව චෝදනා එල්ල වූ එම බලු සුරතලා හදා වඩා ගත් කාන්තාවට මාස දෙකක සිරදඬුවම් නියම වීමේ පුවතක් නවසීලන්තයෙන් වාර්තා වේ. ‘නගී‘ නමැති මේ බලු සුරතලා මිය යන විට උගේ බර කිලෝ…

හමාස් ප්‍රධානියා ඉරානයේ දී ඝාතනය වෙයි

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම ප්‍රධානියා වන ඉස්මයිල් හනියා ව ඝාතනය කර තිබේ. ඒ, ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ ප්‍රධානතම ආරක්ෂක හමුදා ඒකකය වන ස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකින් හමාස් නායකයාගේ මරණය සනාථ කොට තිබේ. ස්මයිල්…

චීනයේ කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර හිමිකාරීත්වයේ වර්ධනයක්

චීනයේ කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර හිමිකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පවතින බව වාර්තා වනවා චීනය ‍කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර පසුගිය වසර වන විට තුන්ලක්ෂ හැත්තෑ අට දහසකට හිමිකම් කියූ අතර මෙම ප්‍රමාණය ඊට පෙර වසර හා සැසඳීමේදී…

‘මදුරෝ දිනුවේ හොර ඡන්දයෙන්’ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වෙනිසියුලාවේ ජනතාව මහ පාරට බසී

වෙනිසියුලාවේ පසුගියදා පැවැති ජනාධිපතිවරණය දූෂිත බවට චෝදනා කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව වීදි බැස විරෝධතාවක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරණයෙන් නිකොලස් මදුරෝ ජයග්‍රහණය අත්කර ගත් බව එරට මැතිවරණ කවුන්සිලය කළ නිවේදනය ප්‍රතික්ෂේප කරමින් ජනතාව ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂ…

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 36 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ කේරළයේ මෙදිප්පා ප්‍රදේශයේ සිදු වූ නායයෑම් කිහිපයක් හේතුවෙන් පුද්ගලයන් 36 ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නායයෑම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් සිර වී සිටින බව ද වාර්තා වෙයි මේ වන විට අනතුරට පත්…

එංගලන්තයේ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙක් මරුට

බ්‍රිතාන්‍යයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි සඳහන් වෙන්නේ. ළමා නර්තන වැඩමුළුවකදී එම පිහි ඇනුම සිදුකර ඇති…

ලොව පුරා මිලියන 733ක් කුසගින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

වසර 2023 දී ලොව පුරා පුද්ගලයන් මිලියන 733ක් කුසගින්නෙන් පීඩාවට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය අනාවරණය වී ඇත්තේ ආහාර සුරක්ෂිතතාව සහ ගෝලීය පෝෂණය පිළිබඳ එම සංවිධානය ඇතුළු සංවිධාන 5ක්…

ට්‍රම්ප්ට වෙඩි තැබූ තෝමස් මැතිව් කෲක්ස්

පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි තැබූ තුවක්කුකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් බව එෆ්බිඅයි පවසයි. “ජූලි 13 වැනි දින පෙන්සිල්වේනියාවේ බට්ලර්හිදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ ප්‍රයත්නයට සම්බන්ධ 20 හැවිරිදි තෝමස් මැතිව්…

අම්බානි පවුලේ සුපිරි මංගල්‍යයට නාමල් සහ මහේල

මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 3ක විවාහ මංගල්‍යයට ලොවපුරා සිටින බලවතුන්, ක්‍රීඩකයින්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිලියන් රාශියක් සහභාගී වීමද විශේෂත්වයකි.…

නේපා­ලයේ බස් රථ දෙකක් ගඟ­කට වැටී 63ක් අතු­රු­දන්

අධික වර්ෂාව හේතු­වෙන් සිදුවූ විශාල නායයෑම­කින් බස් රථ දෙකක් නේපා­ලයේ ගඟ­කට වැටී­මෙන් පුද්ග­ල­යන් 63 දෙනකු අතු­රු­දන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම අන­තුර සිදුවී ඇත්තේ ඊයේ අලු­යම 3.30ට පමණ කත්මණ්ඩු නුව­රට කිලෝ­මී­ටර් 100ක පමණ දුරින් පිහිටි නාරා­ය­න්ගාට් – මුග්ලින්…