ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ, තමිල්නාඩු ප්රාන්තයේ මගී ප්රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්රවාහන දුම්රියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19ක් තුවාල ලබා තිබේ. බග්මතී එක්ස්ප්රස් නම් මගී ප්රවාහන දුම්රිය මයිසූර් සිට බිහාරය දක්වා ගමන් කරන අතරතුර ප්රධාන මාර්ගයෙන් අතුරු දුම්රිය මාර්ගයකට යොමුවී එම දුම්රිය මාර්ගයේ නවතා…













