Category Foreign

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුව ඉන්දීය බොලිවුඩ් සිනමාවට

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක්වන ඩේවිඩ් වෝනර් ඉන්දියානු චිත්‍රපටයක ත්‍රාසජනක භූමිකාවක් රඟ දැක්වීමට සූදානම්වන පුවතක් වාර්තා වේ. එම චිත්‍රපටය PUSHPA 2 විය යුතු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අල්ලු අර්ජුන් රංගනයෙන් දායක වන PUSHPA 2 චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් අදියරට පැමිණෙමින්…

ඊශ්‍රායලය ලෙබනනයට බෝම්බ හෙළයි

දහස් සංඛ්‍යාත වැසියෝ හිස් ලූ ලූ අත පලා යති තුවාල ලැබුවෝ අටසියය පනී ලෙබනනය කේන්ද්‍ර කරගත් හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව ඊයේ පස්වරුවේ සිට එල්ල කරන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් දෙසියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

ජපානයේ ඉසු දූපත්වල ප්‍රභල භූකම්පනයක්

අද (24) ජපානයේ ඉසු දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සුනාමි උපදේශන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීනයේ තරුබාරුකම 37%කින් ඉහළට

චීන ජනගහනයෙන් 37%ක් සථූලත්වයට පත් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවකින් අනාවරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෑත කාලයේ චීනයේ උද්ගත වී ඇති ආර්ථික ගැටලු මධ්‍යයේ ජනගහනයෙන් තුනෙක් එකක් ස්ථුලත්වයට පත්වීම විමතිය දනවනසුලු හෙළිදරව්වක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා…

මැතිවරණයෙන් පැරදුණහොත් නැවත තරග නොකරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේ යළි මැතිවරණයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. 78 හැවිරිදි ට්‍රම්ප්, පිට පිටම ජාතික මැතිවරණ තුනක් සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා වී ඇති අතර…

ජපානයේ නගර දෙකකට අනතුරු ඇඟවීම්

අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් ජපානයේ නගර දෙකකට එරට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව වජිමා සහ සුසු යන නගර සඳහා මෙලෙස අනතුරු අඟවා ඇති අතර ඒවායෙහි ජීවත් වන 30,000 දෙනෙකුට පමණ ඉවත් වන ලෙස…

ඩකා නුවර විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය ගැටු­මෙන් සිසු­වකු මරුට-ප්‍රති­වාදී පිලේ සිසුන් 3ක් අත්අ­ඩං­ගුවේ

බංග්ලා­දේ­ශයේ ඩකා අග­නු­වර විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය ගැටු­ම­කින් එක් සිසු­වකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එම සිසුවා මිය­ගොස් ඇත්තේ පෙරේදා රාත්‍රී එම විශ්ව­වි­ද්‍යා­ලයේ දේශන ශාලා­වක් තුළ සිදුවූ පහ­ර­දී­ම­කින් බවත්, ඝාත­න­යට සැකපිට තවත් සර­සවි සිසුන් තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි එරට මාධ්‍ය…

මහා­චා­ර්ය­ව­රි­යන් දෙදෙ­නකු ඉවත් කර­න්නැයි ඉල්ලා බංග්ලා­දේශ සර­සවි සිසුන් විරෝ­ධ­තා­වක

බංග්ලා­දේ­ශයේ රාජ්ෂාහි විශ්ව­වි­ද්‍යා­ලයේ මනෝ­වෛද්‍ය පීඨයේ මහා­චා­ර්යව­රි­යන් දෙදෙ­නකු සේව­යෙන් ඉවත් කරන ලෙස ඉල්ලා  සිසුන් පිරි­සක් ඊයේ එම විශ්ව­වි­ද්‍යා­ලය ඉදි­රි­පිට විරෝ­ධ­තා­වක නිරත වූ බව බංග්ලා­දේ­ශයේ ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කළේය. රාජ්ෂාහි විශ්ව­වි­ද්‍යා­ලය ඉදි­රි­පි­ටින් විරෝ­ධ­තාව ආරම්භ කළ සිසුන් පසුව පාග­ම­නින් මනෝ­වෛද්‍ය පීඨය…

මැති­ව­ර­ණ­යක් ඉල්ලා බංග්ලා­දේ­ශයේ විප­ක්ෂය වීදි බසී-රට පුරා විරෝ­ධතා පව­ත්වන බවට අන­තුරු අඟ­වයි

අන්ත­ර්වාර රජය බල­යට පත්වී මාස­ය­කට අධික කාල­යක් ගත­වූ­වද, මෙතෙක් මහ­මැ­ති­ව­රණ පිළි­බඳ කිසිදු ප්‍රකා­ශ­යක් නිකුත් කිරී­මට අස­ම­ත්වීම අභි­යෝ­ග­යට ලක් කර­මින් බංග්ලා­දේශ ජාති­ක­වාදී පක්ෂය ඩකා අග­නු­වර දැවැන්ත විරෝ­ධ­තා­වක නිරත වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. වහාම ක්‍රියා­ත්මක වන පරිදි මහ­මැ­ති­ව­ර­ණ­යක් කැඳවා රටේ…

ලෙබනනයේ ‘වෝකි ටෝකි’ පුපුරන්න ගනියි

රැහැන් රහිත සන්නිවේදන උපාංගවල දෙවන පිපිරීම් රැල්ලෙන් ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව, හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් භාවිත කරන ලද වෝකි ටෝකි මෙසේ පුපුරුවා හැරීම…