ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් 10ක් මරුට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද (14) දහවල් සිදුකළ තිබූ සමූහ වෙඩි තැබිමෙන් මේ වන විට 10 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන් වේ. ඒ අතර එක් වෙඩික්කරුවෙකුද සිටින බව එරට පොලීසිය පවසා ඇත. එමෙන්ම මෙම වෙඩි තැබීමෙන් 12…












