මන්කිෆොක්ස් රෝගයට එරෙහි පළමු එන්නත් තොගය කොංගෝවට

මන්කිෆොක්ස් රෝගයට එරෙහිව ලබාදෙන එන්නත් මාත්‍රාවේ පළමු කාණ්ඩය කොංගෝව වෙත රැගෙනවිත් තිබෙනවා. එම රෝග ව්‍යාප්තිය පළමුවෙන්ම සිදුවූ රට වන කොංගෝව වෙත මෙලෙස රැගෙනවිත් ඇත්තේ Bavarian Nordic විසින් නිෂ්පාදනය කරන ලද සහ යුරෝපීය සංගමය විසින් පරිත්‍යාග කරන ලද එන්නත් මාත්‍රාවන් වන…












