නීතිය හා සාමය බිඳ වැටෙයි-බංග්ලාදේශයේ ව්‍යාපාරික ප්‍රජාව රජයෙන් ආරක්ෂාව ඉල්ලයි

නීතිය හා සාමය බිඳ වැටීම හේතුවෙන් සිය කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ස්ථාන විරෝධතාකරුවන්ගෙන් රැක ගැනීම සඳහා කඩිනමින් ආරක්ෂාව සහතික කරන ලෙස බංග්ලාදේශයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ව්‍යාපාරික නායකයන්, බැංකු පද්ධතියේ නිලධාරින් සහ…













