Category Foreign

ඉම්රාන් ඛාන් නිද­හස් කර­න්නැයි විරෝ­ධ­තා­ක­රුවෝ වීදි බසිති

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ දහස් සංඛ්‍යාත හිත­වා­දීන් පිරි­සක් එරට කරච්චි නුවර දැවැන්ත විරෝ­ධ­තා­වක නිරතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රජය විසින් ව්‍යවස්ථා විරෝධී සම්මත කර ගනු ලැබූ…

ස්පාඤ්ඤයේ ගංව­තු­රෙන් මිය ගිය ගණන 200 ඉක්මවයි

නැඟෙ­න­හිර ස්පාඤ්ඤයේ වැලෙ­න්සියා ප්‍රාන්තය මුළු­ම­නින්ම විනාශ කළ දරුණු ගංව­තුර තත්ත්ව­යෙන් මිය ගිය පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව 202 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය බදාදා ඇද හැලුණු අධික වර්ෂා­වත් සමඟ විශාල ගංව­තුර තත්ත්ව­යක් ඇති වූ අතර, පූර්ව අන­තුරු ඇඟ­වීමේ නිවේ­දන…

රුසි­යානු අධි­ක­ර­ණ­ය­කින් ගූගල් සමා­ග­මට පුදුම දඩ­යක්-දඩ මුදලට බිංදු 33යි

රුසි­යානු රජ­යට අයත් යූ ටියුබ් චැන­ල­ය­කට සීමා පැන­වීම හේතු­වෙන් එරට අධි­ක­ර­ණ­ය­කින් ගූගල් සමා­ග­මට අමෙ­රි­කානු ඩොලර් ඩෙසි­ලින් 20ක දඩ­යක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ගණ­නය ඉල­ක්ක­මින් සඳ­හන් කරද්දී එය බිංදු 33ක අග­යක් ගන්නා බවත්, ගණන් කළ නොහැකි ප්‍රමා­ණයේ විශාල…

ආසියා පැසි­ෆික් කලා­පයේ ආර­ක්ෂා­වට ජපා­න­යෙන් නව මිස­යි­ල­යක්

ආසියා පැසි­ෆික් කලා­පයේ චීනය සමඟ උද්ගත වී ඇති උණු­සුම් වාතා­ව­ර­ණ­යට මුහුණ දීම සඳහා ජපාන සිය ආර­ක්ෂක තත්ත්වය ඉහළ දැමීමේ අර­මු­ණින් යුද නෞකා­ව­ලට එරෙහි දුර දිගු මෙහෙ­යුම් මිස­යි­ල­යක් නිෂ්පා­ද­නය කිරී­මට සැල­සුම් කර ඇතැයි ඒෂියා ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. එම නව…

ජාත්‍ය­න්තර ත්‍රස්තවාදීහු දෙදෙ­නෙක් පන්ජා­බ­යේදී අත්අ­ඩං­ගු­වට

ඉන්දි­යාවේ ප්‍රබල පාතාල නාය­ක­යකු වන ලෝරන්ස් බිෂ්නු කල්ලිය හා සම්බ­න්ධතා පැවැත්වූ බව කියන අමෙ­රි­කාව කේන්ද්‍ර කර­ ගත් බාබර් කාල්සා ජාත්‍ය­න්තර සංවි­ධා­නය හෙවත් බීකේ­අයි ත්‍රස්ත සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් දෙදෙ­නකු පන්ජාබ් පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය සැප්තැ­ම්බර්…

අව­තැන්වූ පල­ස්තීන ජන­තා­වට ඉන්දි­යා­වෙන් ටොන් 30ක ආධාර

යුද්ධ­යෙන් අව­තැන්වූ පල­ස්තීන ජන­තාව වෙනු­වෙන් සහන සැල­සීමේ අර­මු­ණින් ඉන්දීය රජය ටොන් 30ක වෛද්‍යා­ධාර ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජීවි­තා­ර­ක්ෂක ඖෂධ මෙන්ම පිළිකා නාශක ඖෂධ තොග­යක් ද ඊට ඇතු­ළත් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඉන්දීය විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක…

බොට්ස්වානා රාජ්‍යයේ මැති­ව­ර­ණ­යෙන් පාලක පක්ෂ­යට අන්ත පරා­ජ­යක්-වසර 58කට පසු රාජ්‍ය බලය බිඳවැටෙයි

දකුණු අප්‍රි­කානු කලා­පයේ රාජ්‍ය­යක් වන බොට්ස්වානා හි පසු­ගි­යදා පැවැති මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පාලක පක්ෂය වන බොට්ස්වානා ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පක්ෂය අන්ත පරා­ජ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1966 සිට අඛ­ණ්ඩව එරට පාල­නය කරන බොට්ස්වානා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පරා­ජ­යට පත්වූයේ වසර 58කට…

වසර 51කට පසු ස්පාඤ්ඤයට මහා ගංවතුරක්

– 95කට දිවි අහිමි වෙයි– තවත් පිරිසක් අතුරුදන් ස්පාඤ්ඤයේ නැඟෙනහිරෙන් පිහිටි වැලෙන්සියා ප්‍රාන්තයට පෙරේදා බලපෑ ධාරානිපාත වර්ෂාවෙන් හටගත් දරුණු ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 95දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් පුද්ගලයන් රැසක් අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වන බැවින් මරණ ගණන…

බ්‍රික්ස් මුදල් ඒකකයට යුරෝපා මහ බැංකුවේ විරෝධය

ලෝක ආර්ථිකයේ ප්‍රබලතම රටවල් පහක් එක්ව පිහිටුවා ගත් බ්‍රික්ස් සංවිධානය සිය මිත්‍ර රටවල් අතර නව මුදල් ඒකකයක් හඳුන්වා දීමට ගත් තීරණයට එරෙහිව යුරෝපීය මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා රුසියාවේ කසන් ප්‍රාන්තයේ පැවති බ්‍රික්ස් සමුළුවේදී…

IMF වෙතින් පාකිස්තානය ඩොලර් බිලියනයක හදිසි ණයක් ඉල්ලයි

පාකිස්තානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස එරට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක හදිසි ණයක් අපේක්ෂා කරන බව පාකිස්තාන මුදල් ඇමැති මොහොමඩ් අවුරන්ග්සාබ් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මේ ණය පහසුකම පිළිබඳ අවධානය…