බලුකිස්තානයේ දුම්රිය පොළක බෝම්බ පිපිරීමකින් 26ක් මරුට

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ක්වේටා නුවර දුම්රිය ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් සිවිල් වැසියන් ඇතුළු හමුදා සෙබළුන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ක්වේටා දුම්රිය ස්ථානයේ සිට පේෂාවර් දුම්රිය ස්ථානය දක්වා දුම්රියක් ධාවනය වීමට නියමිතව තිබියදී එම බෝම්බය පිපිරී…













