පාකිස්තානයේ රට හැර යන වෘත්තිකවේදීන්ගේ වැඩි වීමක්

දැඩි ආර්ථක අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයේ විවිධ ක්ෂේත්රවලට අයත් වෘත්තිකවේදීන් විදෙස්ගත වීම ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ආර්ථික අස්ථාවරය මෙන්ම එරට පවතින දේශපාලන අවිනිශ්චිතභාවය ඊට හේතු වී ඇතැයි ද පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ තත්ත්වය මත…













