ඉන්දීය සංගීතඥ ඒ.ආර් රහුමාන් දික් කසාද වෙයි

ඔස්කාර් සම්මානලාභී සංගීත නිර්මාණකරුවෙකු වන ඒ.ආර් රහුමාන් සහ ඔහුගේ බිරිඳ සයිරා බානු දික්කසාද වන බව ඊයේ (19) නිතිඥයින් මාර්ගයෙන් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි මෙම යුවළට විවාහ වී වසර 29ක් වන අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටීයි ඔහු…













