ස්වාභාවික කෙසෙල් ගෙඩියේ කලා නිර්මාණය නිව්යෝර්ක් නුවරදී ඩොලර් මිලියන 6.2කට අලෙවි වෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පසුගියදා පැවති කලා නිර්මාණ වෙන්දේසියකදී බිත්තියකට අලවා තිබූ කෙසෙල් කලා කෘතියක් අමෙරිකානු ඩොලර් මිලියන 6.24ක විශාල මුදලකට අලෙවි වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙන්දේසි භූමියේ බිත්තියක ටේප් පටියක ආධාරයෙන් අලවා තිබූ එම ස්වාභාවික කෙසෙල් ගෙඩිය ලෝක…













