ඊශ්‍රායල-හෙස්බුල්ලා සටන් විරාමය බිඳ වැටෙයි-ඊශ්‍රායල හමුදාව ගිවිසුම කඩ කළ බවට ලෙබනනයෙන් චෝදනා

අමෙරිකාවේ සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන් ආරම්භ වූ ඊශ්‍රායලය සහ හෙස්බුල්ලා සංවිධානය අතර දින 60ක සටන් විරාමය දින 3කින් බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු ලෙබනනයේ ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ පිහිටි ගම්මාන දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල වූ බවත්, අවම වශයෙන් පුද්ගලයන්…













