බෝම්බ බියකින් ඉන්දීය ගුවන්යානා තුනක ගමන ප්‍රමාද වෙයි

බෝම්බ භීතියක් හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පියාසර කිරීමට නියමිත ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන්යානයක් සහ ඕමානයේ මස්කට් නුවරට සහ සෞදි අරාබියේ ජෙඩා නුවරට පියාසර කිරීමට නියමිත ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන්යානා දෙකක මෙහෙයුම් ප්‍රමාද කිරීමට…