ඊශ්‍රායලයෙන් පිටවීමට ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් සැලසීමට සූදානම්

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ඊයේ (19) දිනයේ පමණක් සිව්දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ අතර ඊශ්‍රායලයේ නිවාඩු දින වන අද (20)…












