මෝදි අප්‍රේල් මුල ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – ඉන්දීය ඓතිහාසික මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව එළඹෙන අප්‍රේල් මාසයේ මුල් භාගයේ ඒ මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා –…













