පාකිස්තානයේ නව පෝලියෝ ආසාදිතයෝ 6ක්

පාකිස්තානයේ දීපව්‍යාප්ත පෝලියෝ වැඩසටහන් මඟින් මේ වසරේ මාර්තු මස ආරම්භ වන විට දරුවන් මිලියන 45කට වැඩි සංඛ්‍යාවකට පෝලියෝ එන්නත ලබාදීමට සමත්වූවද, ගත වූ මාස දෙකකට අධික කාලය තුළ නව පෝලියෝ රෝගීන් 6 දෙනකු හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය ඇමැති සයිඩ් මුස්තාෆා…













