පාප් වහන්සේගේ දේහයට කාදිනල් හිමිගෙන් අවසන් ගෞරව

ස්වර්ගස්ථ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී අවසන් ගෞරව දැක්වීමට අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් එක්ව සිටි අයුරු.

ස්වර්ගස්ථ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී අවසන් ගෞරව දැක්වීමට අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් එක්ව සිටි අයුරු.

චීන ජනාධිපති ෂී ජින්පිං දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට මාර්ගගතව දේශනයක් සිදු කරයි. මෙම වසර පැරිස් ගිවිසුම අත්සන් තැබීමේ 10 වන සංවත්සරය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ 80 වන සංවත්සරය බව ඊයේ(23) සිදු කළ දේශනයේ දී ෂී ජින්…

වසර 2030 දී ඉන්දියාවේ ප්‍රධානතම විදෙස් වෙළෙඳ හවුල්කරු බවට පත්වීමේ අරමුණින් සවුදි අරාබිය ඉන්දියාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනටමත් සවුදි අරාබියේ දෙවැනි විශාලතම වෙළෙඳ හවුල්කරු වන ඉන්දියාව තවත් වසර තුනකින් ලොව විශාලතම තුන්වැනි ආර්ථිකය…

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් හටගෙන තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි කම්පනය ඕස්ට්‍රේලියාවේ තාරි සිට සිඩ්නි ඇතුළු වොලොන්ගෝ දක්වා වෙරළ තීරය පුරා දැනී ඇති බවයි. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් කිසිඳු දේපළ හානියක් සිදු වී…

(මරදාන, පාතිමා පල්ලියේ මීසම භාර ජගත් ඇන්තනි පියනම (නිමනි) සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි) ශුද්ධෝත්තම පාප් පදවියට පත්වූ පළමු ලතින් අමෙරිකානු පූජකවරයා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත්දා (21) ස්වර්ගස්ථ වූහ. 88 වියේ පසු වූ එතුමන් ස්වර්ගස්ථ 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේගෙන්…

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සහිත ඡායාරූප කිහිපයක් ඊයේ වතිකාන කතෝලික සභාව විසින් මාධ්‍යයට නිකුත් කරනු ලැබීය. අද (23) දිනයේදී බැතිමතුන්ගේ ගෞරවය පිණිස සාන්ත පීතර බැසිලිකාවට රැගෙන යෑමට නියමිත උන්වහන්සේගේ දේහය ඊයේ කැසා සැන්ටා මාර්තාහි පිහිටි දේවස්ථානයේ තැන්පත් කර…

මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවරදී අද (19) පවත්වා තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිනිස් ධාවකයන් සමඟ මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැද ඇති බවයි. මෙහිදී සැතපුම් 13 ක දුරක් මැරතන් ධාවනය පවත්වා ඇති බවත්…

මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ. ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම එය නම් කර ඇත්තේ K2-18b ලෙසයි. මෙම ග්‍රහයා සොයාගෙන තිබුණේ…

වයඹ දිග කොංගෝවේ බෝට්ටුවක් ගිනිගෙන පෙරළීමෙන් පනස්දෙනෙකු මිය ගොස් සියදෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගීන් 400 දෙනෙකු රැගත් මෝටර් ලී බෝට්ටුවක් ගිනි ගෙන මෙලෙස පෙරළී තිබේ. කොංගෝ ගගේ යාත්‍රා කරමින් තිබු මගී බෝට්ටුවක ඇතිවු ගින්නක් සමඟ මගීන් කළබලවීම…

ඇෆ්ගනිස්තාන සරණාගතයන් රටින් පිටුවහල් කිරීම වහාම නවත්වන ලෙස නොබෙල් සාම ත්‍යාගලාභී සමාජ ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ් පාකිස්තාන රජයෙන් ඉල්ලා ඇතැයි එරට නේෂන් පුවත් සේවය වාර්තා කළේය. විශේෂයෙන් කාන්තාවන් සහ දැරියන් පාකිස්තානයෙන් පිටුවහල් කිරීම සම්බන්ධව ඇය දැඩි කනස්සල්ලට පත්වී සිටින බව…