යුක්රේනය සමඟ ඍජු සාකච්ඡාවකට පුටින්ගේ කැමැත්ත

යුද්ධය සම්බන්ධයෙන් ඍජු සාකච්ඡාවක් පැවත්වීම සදහා රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මෙම ඍජු සාකච්ඡාව කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව පැවැත්විය යුතු බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. යුක්රේනය සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවත් ගැටුමේ මූල…












