වහල් සේවයේ යෙදවූ බාලවයස්කාර පිරිමි ළමයෙකු මියයයි

බාලවයස්කාර පිරිමි ළමයෙකු වහල් සේවකයෙකු ලෙස තබාගෙන සිටියදී මියයාමේ චෝදනාවට ඉන්දීය, ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රදේශයේ, තිරුපති දිස්ත්‍රික්කයේ තාරා ගොවිපොළ හිමියෙකු සමග ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාරතා කරනවා. අවුරුදු 9ක පිරිමි ළමයෙකු රුපියල් 25,000 ක ණයක්…