තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට

ස්වකීය පාලන කලාපයක් ලෙස චීනය විසින් හඳුන්වනු ලබන තායිවානයේ මුහුදු සීමාව සහ ගුවන් සීමාව තුළ චීන හමුදා අභ්‍යාස මේ මාසයේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැයි මාසයේ මේ දක්වා ගතවූ කාලය ඇතුළත චීන හමුදා ගුවන්යානා අවස්ථා…













