ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

2025 ලෝක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර මෙතරම් දුරක් පැමිණීම ලාංකිකයින් වශයෙන් අපට මහත් ආඩම්බරයක් බව සිය නිළ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ඇයගේ සහභාගිත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ගේ…