ලෝක රන් මිල යළිත් ඉහළට

ලෝක රන් මිල ඩොලර් 4,450 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. අමෙරිකාව විසින් වෙනිසියුලානු රාජ්‍යය යාන්ත්‍රණය අත්පත් කර ගැනීමත් සමඟම, ගෝලීය වශයෙන් උද්ගතව ඇති උණුසුම්කාරී භූ දේශපාලනික වාතාවරණය හමුවේ මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇති බවයි…











