සැප්තැම්බර් උද්ධමනය ඍණ වෙයි

මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩුව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්වයි එම දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇත්තේ

මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩුව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්වයි එම දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇත්තේ

ලබන 23 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 42,500ක සහ දින…

ලබන 15 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 97,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 37,000ක, දින 182කින් කල්පිරෙන රුපියල්…

මීට ප්‍රථම ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් එවීමට කටයුතු නොකළ හා යම් යම් ප්‍රමාදයන් සිදු කළ අපනයනකරුවන් මෙන්ම ඩොලර් උපයන්නන් මේ වනවිට වැඩි වශයෙන් රට ගැන සිතා ඩොලර් රඳවා නොගෙන මෙරටට එවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බැවින් එක්සත් ජනපද…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසනවා. ඒ අනුව මෙම වසරේදී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇති බවටයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ. කර්මාන්ත හා සංචාරක අංශ මඟින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදුව…

කොළඹ කොටස් වෙළෙඳපොළේ, සියලු කොටස් මිල දර්ශකය ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වෙයි. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50කින් ඉහළ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා රජයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා. නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට කෙසේ කරගෙන යන්නේද යන්න එහිදී සාකච්ඡා කරන බවයි ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා ප්‍රකාශ…

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30 ක් සහ විකුණුම් මිල…

2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී තිබූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබේ. 2024 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.3% දක්වා අඩු වී ඇති අතර 2024…

රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතය. මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවය. එසේම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන…