කොටස් වෙළඳපොළ අදත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන් විය. අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7කි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන් විය. අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7කි.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.21කින් ඉහළ ගොස් ඒකක 13, 774.96ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ටුවෙන්ඩි මිල දර්ශකය ඒකක 22.5කින් ඉහළ ගොස් එය සටහන් වූයේ ඒකක 4113.42ක් ලෙස බව වාර්තා වේ. දිනය අවසානයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල්…

උතුරු මැද පළාතේ TJC අඹ ප්‍රභේදය අපනයනය ඉලක්ක කරගත් වගාවක් බවට පත්කිරීමට සැලසුම් කරන බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා පැවසුවේ අඹ ගොවීන් අපනයන ව්‍යවසායකයන් බවට පත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි…

ලබන 11 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ඒ අනුව එහිදී රුපියල් මිලියන 206,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි. එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 76,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ…

මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉහළම අගය අද (04) දින සටහන් වී ඇත. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69කින් ඉහළ ගොස් ඒකක 13,511.73ක් ලෙස සටහන් වී…

ලබන 4 වනදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 192,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 58,500ක, දින 182කින් කල්පිරෙන…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68.37ක් ලෙස සටහන් වී ඇති අතර එය සියයට 0.53ක ඉහළ යාමක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.22ක් ලෙස සඳහන්…

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (26) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කර තිබෙන අතර අලුතින් හඳුන්වාදුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය…

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ…

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණවල විශාල වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ පළමු කාර්තු තුනක කාලයේ දී රුපියල් කෝටි 141,444ක (අමෙරිකානු ඩොලර් මිලියන 4,844) විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව පසුගිය 2023 වසරේ මුල් මාස…